Uncategorised ලිපි ගණන: 2
News & Events ලිපි ගණන: 17
Clean Sri Lanka ජාතික වැඩසටහන පිළිබඳ රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන.
2025.01.21දින ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවණාගාරයේදී උක්ත වැඩසටහන මාතර දිස්ත්රික් ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් සහ තිහගොඩ ප්රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.



















