1. සමාජ සේවා අංශයට අදාල අයදුම්පත්‍ර
- අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම් පත්‍රය
- අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය
- ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
- ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
- ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
- ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව
- තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත
- රජයේ මහළු නිවාසයට ඇතුලත් වීමේ ඉල්ලුම්පත
- වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය
- විශ්‍රාමිකයන්ගේ නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පත
2. ආයතන අංශයට අදාල අයදුම්පත්‍ර
3.රෙජිස්ට්‍රාර් අංශයට අදාල අයදුම්පත්‍ර
4. ආහාර ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සංචරණ බලපත්‍ර ලබා දීම.
5. නිකුත් කරන ලද බලපත්‍ර පිළිබඳ විස්තර පහතින් ලබා ගත හැකිය.














