LOLC ආයතනය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව කොට්ඨාශ මට්ටමින් අඩු අදායම් ලාභීන්ට ආධාර ලබාදීම සඳහා සංවිධානය කරනු ලැබූ 'දිවි සවිය' වැඩසටහන මඟින් තිහගොඩ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 40 අතුරින් තෝරාගත් පවුල් 500ක් වෙත එම වියලි අහාර ද්‍රව්‍ය ලබාදීම 2022.09.15 දින කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අවස්ථාව.

















